විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී පළමුවෙන් පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.
ඒ අනුව ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙනු ඇති.
තරගාවලියේ 30 වන තරගය ලෙසින් මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
අද තරගය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම් දෙක පහත පරිදි වේ.
Australia XI: Mitchell Marsh (capt), Travis Head, Cameron Green, Josh Inglis (wk), Tim David, Marcus Stoinis, Glenn Maxwell, Cooper Connolly, Xavier Bartlett, Nathan Ellis, Adam Zampa
Sri Lanka XI: Pathum Nissanka, Kusal Perera, Kusal Mendis (wk), Pavan Rathnayake, Dasun Shanaka (capt), Kamindu Mendis, Dunith Wellalage, Dushan Hemantha, Dushmantha Chameera, Maheesh Theekshana, Matheesha Pathirana














