Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ
    • ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
    • මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාලගුණ තත්ත්වය ගැන අලුත්ම නිවේදනය

    කාලගුණ තත්ත්වය ගැන අලුත්ම නිවේදනය

    2025-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.126 නැරඹු​ම්
    අද දවසේ කාලගුණ තත්ත්වය
    අද දවසේ කාලගුණ තත්ත්වය
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ඌව පලාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණ සහ වයඹ පලාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

     

    පෙර පුව​ත“බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 5 නැතිනම් අවුරුදු 2” පුවත ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්
    ඊළඟ පුව​ත ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි…

    සබැ​ඳි පුවත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්

    මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    2026-08-17

    ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group