දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රත්නපුර , ගාල්ල , මාතර යන දිස්ත්‍රික්වලට රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණ අනාවැකියේ සදහන්.
දිනයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.