පිරිමි පාර්ශවයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වර්තමානයේ කාන්තා පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව, විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසනවා.
මේ හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකාවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.