කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමගයි .
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තරග 6ක් ක්‍රීඩා කර ජයග්‍රහණ 5ක් සහ එක් පරාජයක් සමඟින් ප්‍රසාද ලකුණු 10ක් හිමිකරගෙන සිටිනවා.
එමෙන්ම ඕස්ටේරිලියානු කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවනවා.
උණුසුම් පුවත්
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට











