හෙට දිනයේදී විරෝධතාවයක නිරත වීමට නීතිඥ සාමුහිකය තීරණය කර තිබෙනවා .
අදාළ විරෝධතාවය පැවැත්වීමට තීරණය කර ඇත්තේ කොළඹ අලුත්කඩේ පිහිටි මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටයි .
විනිසුරු මර්ධනයට ,නීතිඥවරු මර්ධනයට මෙන්ම ජනතාව පෙලන පාලනයට එරෙහිව මෙම විරෝධය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ .
අදාළ විරෝධතාවය කළු කබා අරගලය ලෙස නම් කර තිබෙනවා .