Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කල් ඉකුත් වූ බෙහෙත් අලෙවි කළ ෆාමසි හිමිකරුට ලැබුණු දඬුවම

    කල් ඉකුත් වූ බෙහෙත් අලෙවි කළ ෆාමසි හිමිකරුට ලැබුණු දඬුවම

    2025-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.176 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීමට තබා තිබූ ව්‍යාපාරිකයෙකුට අධිකරණය මගින් දඬුවම් නියම කර තිබෙනවා.

    මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පිහිටි ෆාමසියක් හිමි ව්‍යාපාරිකයෙකුටයි.

    අදාළ ව්‍යාපාරිකයාට වසර 10කට අත්හිටුවන ලද මාස හයක සිරදඬුවමක් සහ මුදලින් රුපියල් දස දහසක දඩයක් නියම කර තිබෙනවා.

    මෙම කල් ඉකුත් වූ ඖෂධ තොගය පෙබරවාරි 7 වැනිදා පාරිභෝගික අධිකාරිය විසින් සිදු කරන ලද වැටලීමකදී සොයාගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

    ඒ අනුව මැයි මස 30 වන දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව විභාගයට ගෙන තිබෙනවා.

    එහිදී අදාළ ව්‍යාපාරිකයා වරද පිළිගෙන ඇති බවත් අධිකරණය විසින් මුදල් දඩයට අමතරව අත්හිටවූ සිරදඬුවම් නියම කරන ලද බවත් වාර්තාවනවා.

    මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ මෙවැනි වැටලීම් දිවයින පුරාම ඉදිරියේදී අඛණ්ඩව සිදුව කරන බවයි.

    පෙර පුව​තබාලඇල්ල වැවේ දියනෑමට ගිය හතරක් මරුට
    ඊළඟ පුව​ත සිමෙන්ති මිල ඉහළට ?

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group