නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හිගය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද උරස් ඒකකයේ සැත්කම් කර ගෙන යෑමට මහත් බාධාවක් පැමිණ ඇති බව වාර්තා වනවා.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ කොටස් දෙකකින් සමන්විත මෙම ඒකකයේ සේවය කරනුයේ එක් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණක් බවයි.
මේ හේතුවෙන් විශේෂ ඝනයේ සැත්කම් සීමා කර ඇති බව සඳහන්.
බයිපාස් සැත්කම් සඳහා වසර ගණනාවක සිට රෝගීන් විශාල සංඛ්‍යාවක් ලියා පදිංචි වී ඇති අතර පවතින තත්වය හමුවේ රෝගීන් පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
(මුල්කිරිගල හඳුගල ගුණරත්න)
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














