කරදගස්වැව කුරු`ඵ උද්‍යානයේ පැවැත්වීමට නියමිත සංස්කෘතික ප්‍රසංගය හේතුවෙන් අතිවිශාල පාරිසරික හානියක් සිදුවන බව පරිසර සංගම් පෙන්වා දෙනවා.
පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සදහන් කරන්නේ අධි සංවේදී පරිසරයක මෙවන් ප්‍රසංග පැවැත්වීම හේතුවෙන් සත්වයින් පීඩාවට පත් වන බවයි.