ඖෂධ හදිසි මිල දී ගැනීම් ඉදිරි මාස කිහිපය ඇතුළත සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞක්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ, රටේ ඖෂධ අවශ්‍යතාව සපුරාගැනීමේ අරමුණින් පමණක් හදිසි මිල දී ගැනීම් සිදුකිරීමට පියවර ගත් බවයි .