ඕස්ටේරිලියාව , ඉදිරි සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අනාගත පලස්තීන පාලනයට හමාස් ත්‍රස්ත කණ්ඩායමට කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතු බවට කොන්දේසියක් ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම යථාර්ථයක් බවට පත් කිරීමට ඕස්ටේරිලියාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










