Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-13

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් පාකිස්තානු කාන්තාවන්ට 222ක ඉලක්කයක්

    ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් පාකිස්තානු කාන්තාවන්ට 222ක ඉලක්කයක්

    2025-10-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය මේ වන විට පැවැත්වෙනවා.

    ඒ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි.

    තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙත ලබාදුන්නා.

    ඒ අනුව පළමුවෙන් පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 221ක් ලබාගැනීමට සමත් වූවා.

    ඔස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බෙත් මූනී ලකුණු 109ක් ලබාගැනීමට සමත් වූ අතර නොදැවී පන්දුවට පහර දුන් අලනා කිංග් ලකුණු 51ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නශ්‍රා කඩුලු තුනක්ච ෆාතිමා සහ රමීන් කඩුලු දෙක බැගින්ද ඩයනා සහ සාදියා එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 222ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 50ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසුවනවා.

    පන්දු යැවීමේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කිම් ගාර්ත් කඩුලු තුනක් ද මේගන් කඩුලු දෙකක්ද අන්නාබෙල් එක් කඩුල්ලක්ද දවාගෙන සිටිනවා.

    මේ අතර තරග අටක් අවසානයේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුනු ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටිනවා.

    ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.

    එංගලන්ත සහ ඉන්දීය කණ්ඩායම් දෙක සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කර ඇති කණ්ඩායම් වනවා.

    තෙවන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

    බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිව්වන ස්ථානයේත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම පස්වන ස්ථානයේත් පසුවනවා.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හයවනව ස්ථානයේ පසුවනවා.

    නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 7 වන ස්ථානයේත් පාකිස්තාන ක්‍රිකට් කන්ඩායම 8 වන ස්ථානයේත් පසුවනවා.

    පෙර පුව​ත38 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට
    ඊළඟ පුව​ත කළුකඩ හිමියන් නිසා බැටකන වතු කම්කරු ප්‍රජාව

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group