Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට

    ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට

    2025-07-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.105 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා.
    ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, ක්‍රිකට් තරග ඉසව්ව ආරම්භ වීමට නියමිතයි .
    එමෙන්ම ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් තරග ජූලි 19 සහ ජූලි 29 යන දිනවල පැවැත්වෙනු ඇති .
    ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල නිල වශයෙන් 2028 වසරේ ජූලි 14 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිත වුවද, ක්‍රිකට් සහ තවත් ක්‍රීඩා කිහිපයක් ඊට දින කිහිපයකට පෙර ආරම්භ වනවා.

    කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරගාවලිය ජූලි 12 වැනිදා ආරම්භ වන අතර, එහි පදක්කම් තරග ජූලි 19 දින පැවැත්වීමට නියමිතයි.
    දෙවන තරගාවලිය ජූලි 22 වැනිදා ආරම්භ වනවා. එහි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ජූලි 29 දා වන අතර ඔලිම්පික් උළෙලේ සමාප්තියද ඊට පසු දින සිදු වනවා.
    ක්‍රිකට් ක්‍රීඩාවේ තරගාවලි අනුපිළිවෙල සංවිධායකයින් විසින් මෙතෙක් නිවේදනය කර නැහැ.
    පිරිමි සහ කාන්තා තරගාවලි දෙකෙහිම කණ්ඩායම් හය බැගින් සහභාගී වන බව සංවිධායකයින් තහවුරු කර තිබෙනවා.

    ජූලි 17 සිට 20 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුවේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ක්‍රියාවලිය පිළිබඳව තීරණය කිරීමට නියමිත බව වාර්තා වනවා.
    බොහෝ දුරට, කණ්ඩායම් ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තීරණය වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
    තවද ඇමෙරිකාව සත්කාරකත්වය දරන බැවින් තරගාවලියට ක්‍රීඩා කරන රටවල් හයෙන් එක් කණ්ඩායමක් බවට ඇමෙරිකාව පත් වීමට ද ඉඩ තිබෙනවා.
    ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් වන්නේ 1900 වසරෙන් පසුවයි.

     

    Cricket in Olympics 2028 - Home

    ආශ්‍රීත පුවත්:  පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
    #srilanka #cricket 2028 ලොස් ඇන්ජලීස් oylimpic SLC ඔලිම්පික් ක්‍රීඩා උළෙල
    පෙර පුව​තඅධ්‍යාපනයට ජාත්‍යන්තරය අත දාලා – උවිඳු කියයි
    ඊළඟ පුව​ත ලීසිං – ෆිනෑන්ස් ගැන මහ බැංකුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කරයි

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group