එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මෙරට වගා කරන පළතුරු හා එළවළුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රම භාවිතා නොකිරීම හේතුවෙන් එම වගා පසු අස්වනු හානිය සියයට 40ක් තරම් ඉහළ මට්ටමක පැවැති බවයි පසු අස්වනු තාක්ෂණික ආයතනය සඳහන් කළේ.
කෙසේ වෙතත්, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගන්නා ලද විවිධ තීරණ හේතුවෙන් අස්වනු හානිය අවම වී තිබෙනවා.