ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා. සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ගොවීන් පවසන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ එළවලු අඩු මිලකට විකිණීම හේතුවෙන් ඔවුන් ඉතා අසරණ තත්වයකට පත් ව ඇති බවයි. Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews