එසැණ
ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
ගජමුතු සමග සැකකරුවන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා උඩුවර කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා උඩුවර කඳවුරේ…
සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකරුවෙක්…
සලේගේ මෝසම ගැන නියෝගය අද
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු…
තංගල්ල මුහුදේ අතුරුදන් වූ ධීවරයාගේ සිරුර හමු වෙයි
තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර හමු වී තිබෙනවා. හුංගම,…
ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ නගරයේ බැංකුවක්…
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ මහජන අදහස් විමසීම අද
මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනා ගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.…
කහවත්තේ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු එළියට
කහවත්ත – ඇන්දාන මාර්ගයේ, උඩහවුපේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්…
ට්‍රම්ප්ගේ ආධාර කප්පාදුවෙන් 2030 දී ලොව මරණ මිලියන 14 ක් බවට හෙළිදරව්වක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාර කප්පාදුව හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා මරණ මිලියන…
තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලේ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ, තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිස් හතරක් දක්වා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















