- නිශාන්ත වික්‍රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා
- ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි
- ජ’පුර රෝහලේ වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප
- පිලිපීනයට භූ කම්පනයක්
- විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- අල්ලස් මුදලක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
එසැණ
නිශාන්ත වික්‍රමසිංහට ඇප
දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත…
දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු…
නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා
තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව…
ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් තිදෙනෙකු රැඳවුම් නියෝග මත පොලිසිය…
ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව…
මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
මිද්දෙණිය ප්‍රදේශයේදී අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත්…
සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති…
ප්‍රංශයේ පිහි ඇනුමක්
ප්‍රංශයේ Mulhouse ප්‍රදේශයේ පිහි ඇනුමක් සිදුව තිබෙනවා. එම සිදුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල…
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ලබන 27 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.…
පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
දිවයිනේ පළාත් කිහිපයකට හෙට දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු උණුසුම් තත්වයක් පවතින…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222