- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
- සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
- නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
- නව විගණකාධිපතිනිය පත් කෙරේ
- විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
- විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
- ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
එසැණ
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී…
රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල්…
සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය…
ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ගංජා හේනක් වැටලීමෙන් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයන් තිස්දහසකට වැඩි පිරිසක් පරීක්ෂාවට
අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයන් 30,988 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.…
මියන්මාරයේ සයිබර් ග්‍රහණයේ සිටි ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගනියි
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගෙන තිබෙනවා. එම පිරිස…
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලා ගිය බෝට්ටුව පොලිස් භාරයට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි යන අයව…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ රාන්චි හිදීයි. සිව්වැනි…
මියන්මාරයේ සිටි තවත් ලාංකිකයන් හය දෙනෙක් මුදාගැනේ
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ලාංකිකයන් හය දෙනෙක් මුදාගෙන ඇති බව වාර්තා වනවා. මියන්මාරයේ…
පිරමීඩ යෝජනා ක්‍රමයක් කරගෙන ගිය හතක් කොටුවෙයි
නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවක් 7 දෙනෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















