- පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
- ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
- දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ
- මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
- විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට
- අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්
- කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
- බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
එසැණ
පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගසා තිබූ කහ පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. හැටන් කොටගල නගරයේ තොග වෙළෙඳසැලක තිබී සෞඛ්‍ය වෛද්‍ය…
ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්දනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට…
දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ
දිවයිනේ දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයකට විටින් විට පැයට කිලෝමීටර 40…
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුව පිලිගන්නම වෙයි
රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කර ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැනීමට සිදු වන බව…
පාස්කු ප්‍රහාරේ දේශපාලන ගුන්ඩුවක් කරගෙන-විජිත හිමිගෙන් චෝදනා (වීඩියෝ)
ජපානයටත් ප්‍රභල භූමි කම්පාවක්
ජපානයේ හොන්ෂුහි නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භුමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුරෝපිය…
යුක්රේන යුධ ආධාර ගැන නේටෝ සංවිධානයට යෝජනාවක්
අවස්ථා රැසකදීම යුක්රේනයට යුධ ආධාර ලබාදුන් යුක්රේනයට ඩොලර් බිලියන 107ක යුධ ආධාර ලබාදීමට නැවත එම…
පොලිසියත් එක්ක ඩීල් කතා කළ කංජිපානි ඉම්රාන්ගේ ලීක් වුණු හඬ පටය මෙන්න (වීඩියෝ)
නැවත භාවිතා කල හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන්
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන් නිපදවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස පරිසරය ස්වභාවික…
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්වී සිටි වෙනිසියුලානු ජාතික හුවාන් විසෙන්ටේ මියගොස්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















