- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරක් – 15ක් ජීවිතක්ෂයට
- මිද්දෙණියේ අයිස් රසායන වාර්තාව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- දුර ගමන් බස් රථ සදහා තත්ත්ව පරීක්ෂණ අනිවාර්ය කෙරේ
- කොළඹ මධ්‍යම බස් නැවතුමේ සංවර්ධන කටයුතු හෙටින් ඇරfඹි
එසැණ
මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16ක් වශයෙන් සකස් කර ඇසුරුම් කළ…
විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
ඊයේ පැවති ආසියානු කුසලාන තරගයේදී බංග්ලාදේශය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී…
ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කරණ්දෙනිය පොලිස්…
විදේශීය නඩු තීන්දු පිළිගන්න නව නීතියක්
විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම…
කළුතර පාලම අසල මාර්ග තදබදයක්
කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා…
දිවයින පුරා විදුලිය විසන්ධි වීම් 36,000 අධික සංඛ්‍යාවක් වාර්තා වෙයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන තුළ පාරිභෝගිකයින් ලක්ෂ 3 කට වැඩි පිරිසකට විදුලිය…
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දෙන්න
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරණ ලෙස ශ්‍රී ලාංකාවාසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා…
පිළිස්සුම් තුවාල ලැබූ රෝගියා මිය ගියේ එන්නත් විස වීමෙන්ද ?
පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය…
ෂාරුක් රෝහල් ගත කෙරේ
හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර තිබෙනවා. ඉන්දියාවට…
ස්කොට්ලන්තයට ලකුණු 71 ක ජයක්
නෙදර්ලන්ත, ස්කොට්ලන්ත සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222