එසැණ
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝක් නුවරදීයි. එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන්…
පලස්තීනය සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකාවේ එකගතාවය
පලස්තීන ප්රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම…
රුසියාවේ භූ කම්පනයක්
රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයේ සිට කිලෝමීටර් 111 ක් නැගෙනහිරින් කිලෝමීටර් 39.5…
ජනපති, විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසයි
දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව…
මහබැංකු පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමේ තිරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන…
ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරඟයක් අද
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන…
අඩුආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට රජයෙන් රුපියල් බිලියන 20ක්
ග්‍රාමීය පහසුකම් සැලසීම සහ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20ක් වැය කිරීමට…
රෆායෙල් නඩාල්ට අමිහිරි පරාජයක්
ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා නැවත පැමිණි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූර රෆායෙල් නඩාල්…
සුළි කුණාටවකින් බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ 16ක් මරුට
බංග්ලාදේශයට සහ ඉන්දියාවට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
සජබෙන් විවාදය ගැන ජාජාබට නැවත දැනුම් දීමක්
සමගි ජන බලවේගය යෝජනා කළ දින අතුරින් ආර්ථික කමිටු ව්වාදයට ජාතික ජන බලවේගය ලබා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222