එසැණ
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝක් නුවරදීයි. එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන්…
පලස්තීනය සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකාවේ එකගතාවය
පලස්තීන ප්රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම…
රුසියාවේ භූ කම්පනයක්
රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයේ සිට කිලෝමීටර් 111 ක් නැගෙනහිරින් කිලෝමීටර් 39.5…
පාකිස්ථාන් – එංගලන්ත 20 යි 20 ක්‍රිකට් තරගය අද
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.…
නෙදර්ලන්ත රජයේ සහයෝගයෙන් උතුරු පළාතේ සෞඛ්‍ය පහසුකම් දියුණු කරයි
නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග…
මෙන්න රතු නිවේදනයක්-නැවත දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් ඉතා රළු වන…
ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව ප්‍රංශයේ පැරිස් නුවරදී
ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ. එම…
විදුලිසැර වැදී පුද්ගලයකු මියයයි
විදුලි සැර වැදීම හේතුවෙන් වාරියපොළ වඳුරැස්ස ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම…
හැංගිලා ඉඳලා බයිසිකලය නවත්තන්න ආව රාලහාමිට සිදුවුණු දේ (වීඩියෝ)
අහුංගල්ලේ වෙඩි තැබීමේ සැකකරුවෙකු අත්අඩංගුවට
අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු වැලිඔය වෙහෙරතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222