අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසනවා.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට දින ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි.
හඬ පට ධාවකයකෙසේ වෙතත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජුනි මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ දින මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.