බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කඳාන පොලිසිය විසිනුයි. රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා. srlanka