Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-13

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උණුසුම හේතුවෙන් විදුලි ඉල්ලුමත් ඉහල යයි .

    උණුසුම හේතුවෙන් විදුලි ඉල්ලුමත් ඉහල යයි .

    2023-04-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෑත කාලයේදී වාර්තා වූ මෙරට එක් දිනකදී වැඩිම විදුලිය භාවිතය ඊයේ දිනයේදී සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා.ඒ අනුව ඊයේ දිනයේදී ගිගාවොට් 49.53ක විදුලි ඉල්ලුමක් ලැබී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.
    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

    මේ අතර අද දිනයේ ගිගාවොට් 50කට අධික විදුලි ඉල්ලුමක් අපේක්ෂාකරන බව විදුලි බලමණ්ඩලය පවසනවා.ඒ අනුව සියලුම තාප විදුලි බලාගාර ද භාවිතයෙන් අදාල විදුලි ඉල්ලුම ලබාදීමට පියවර ගන්නා බවයි විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ.
    රට තුළ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතය ඉහළ යාමත් සමග මෙලෙස විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.

    පෙර පුව​තනිදන් හැරූ හමුදා සෙබලෙක් ඇතුළු තිදෙනකු වැල්ලවායේ දී අත්අඩංගුවට
    ඊළඟ පුව​ත දල්යි ලාමා ඉන්දියාවට.

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group