Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ගේ වීසා මාස තුනකින් දීර්ඝ කරයි

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ගේ වීසා මාස තුනකින් දීර්ඝ කරයි

    2025-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.147 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන්ගේ වීසා කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

    ඒ මහතා කියා සිටියේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය හෙවත් පී.අයි.බී.ඒ. ආයතනය මෙම පියවර ගෙන ඇති බවයි.

    තානාපතිවරයා වැඩිදුරටත් කියා ිසටියේ දදැනට වීසා කාලය ඉකුත්වන සියලු දෙනාට මෙම සහනය හිමිවන බවත් වීසා කාණ්ඩ 9ක් සඳහා මෙම නහනය හිමිවන බවත්ය.

    එසේම දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින 119 දෙනෙක්ට නැවත ඉක්මනින්ම ඊශ්‍රායලයට පැමිණිය යුතු බවද තානාපති කාර්යාලයට දන්වා තිබෙනවා.

    කෙසේ වෙත් බණ්ඩාර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා රජය හා විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යංශය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් මත ඔවුන් ඊශ්‍රායලයට එවීම ශ්‍රී ලංකා රජය තාවකාලිකව අත්හිටුව තිබෙන බවයි.

    නැවත ගුවන් ගමන් ආරම්භ වූ වහාම එම පිරසිට නැවත ඊශ්‍රායලයට පැමිණීමට අවශ්‍ය වීසා දීර්ඝ කිරීම ලබාදෙන බව ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය තානාපති කාර්යාලයට දන්වා ඇත්තේ.

    එසේම යුද්ධය පටන්ගත් දින සිට ඊශ්‍රායලයට නැවත පැමිණීමේ වීසා කල් ඉකුත් වූ කිසිවෙකුටත් ඊශ්‍රායලයට නැවත පැමිණීමේදී ගැටලුවක් මතු නොවනු ඇති බවද නිමල් බණ්ඩාර මහතා පවසනවා.

    පෙර පුව​තVIDEO : කෝප් කමිටුවේ සංදර්ශන ගැන නාමල්ගෙන් අනාවරණයක්
    ඊළඟ පුව​ත වන ජීවී කළමනාකරණය සදහා සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group