ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
විදෙස් මාද්‍ය වාර්තා කළේ ප්‍රහාර හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ පලස්තීන වැසියන් 56,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ශයට පත්ව ඇති බවයි.
ලක්ෂයකට අධික පිරිසක්ද ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් තුවාල ලබා තිබෙනවා.
මේ අතර දින 12 ක් තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 610 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අතර කුඩා ළමුන් 13 දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
උණුසුම් පුවත්
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි













