අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදී ඊශ්රායලයේ සේවය කරන ශ්රී ලාංකිකයෙකු තුවාල ලබා තිබෙනවා.
උතුරු ඊශ්රායලයේ ලෙබනන දේශසීමාව ආසන්නයේ කෘෂිකාර්මික රැකියාවක නිරතව සිටි ශ්රී ලාංකිකයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.