ඊශ්‍රායල ඉරාන යුධ ගැටුම් සමතයකට පත් කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීමීට යුරෝපා රටවල් තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි පළමු අදියර යටතේ එක්සත් රාජධානිය , ප්‍රංශය සහ ජර්මානු රාජ්‍ය නායකයින් ඉරාණ රාජ්‍ය මන්ඩල දූතයෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සදහන් කළේ රාජ්‍ය තාන්ත්‍රික විසදුම් ලබා දීම සදහා ඉදිරි සති දෙක තුල කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර ඊශ්‍රායලය ළමා ප්‍රචණ්ඩත්වය සිදු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චෝදනා කරනවා.
ඒ අනුව ළමා ප්‍රචන්ඩත්වය සිදු කරන රටවල් ඇතුලත් කළු වාර්තාවට ඊශ්‍රායලයද ඇතුලත් කරන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














