ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට සහාය පළ කරමින් ඉරාන ජාතික පෙළපාලිකරුවන් පිරිසක් ටෙහෙරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වී තිබෙනවා.
ඔවුන් පෝස්ටර් සහ බැනර් අතැතිව ටෙහෙරානයේ පලස්තීන චතුරශ්‍රය ඉදිරිපිට විරෝධතාවක්ද පවත්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.