මධ්‍යම ඉරානයට ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරාන භූ විද්‍යා ඒකකය නිවේදනය කර ඇත්තේ භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.
භූ කම්පනයෙන් දේපළ හානි වාර්තා වුවද කිසිදු ජීවිත හානියක් තවමත් වාර්තා නොවන බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්











