Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉම්රාන් ඛාන්ගේ නිවසින් ගිනිඅවි සහ උණ්ඩ සොයා ගැනේ

    ඉම්රාන් ඛාන්ගේ නිවසින් ගිනිඅවි සහ උණ්ඩ සොයා ගැනේ

    2023-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පි .ටි. අයි පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන්ගේ නිවසින් ප්‍රහාරක රයිෆල් සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා.

    ඒ පොලිස් නිලධාරීන් පිරිසක් ලාහෝරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවසට ඇතුළු වී සිදුකළ සෝදිසි කිරීම්වලින් අනතුරුවයි.

    නඩු විභාගයක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් නුවර බලා ගමන් කරමින් සිටියදී පන්ජාබ් පොලීසිය එලෙස ඔහුගේ නිවසට කඩාවැදී තිබුණා.

    සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පන්ජාබ් පොලිස් ප්‍රධානියා පැවසුවේ ඉම්රාන් ඛාන්ගේ නිවසේ තිබී ඒ කේ -47 වර්ගයේ රයිෆලයක් සහ උණ්ඩ විශාල ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි.

    එමෙන්ම පි .ටි .අයි පක්ෂයේ ආධාරකරුවන් 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වනවා.

    Firearms and ammunition found in Imran Khan's house
    පෙර පුව​තනොරොච්චෝලේ බිඳවැටීමක්
    ඊළඟ පුව​ත එජාපයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මහජන අදහස් ඉල්ලයි

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group