Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්ධන බවුසරයක ත්‍රීරෝද රථයක් ගැටෙයි

    ඉන්ධන බවුසරයක ත්‍රීරෝද රථයක් ගැටෙයි

    2025-09-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළොන්නාවේ සිට කොගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් තබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසනවා.

    හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ශැනන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

    බවුසර් රථයට ඉිදරියෙන් තුවාල ලැබූ දරුවාගේ මව විසින් ෂැනන් වත්තේ සිට හැටන් දක්වා ත්‍රීරෝද රථය ධාවනය කරවන අවස්ථාවේ එම දිශාවටම ධාවනය වූ බවුසර් රථය ත්‍රීරෝද රථය ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී බවුසර් රථයේ පසුපස ටැංකියේ යකඩ කොටසක් ත්‍රීරෝද රථයේ ගැටී ත්‍රීරෝද රථය අනතුරවට පත්ව තිබෙනවා.

    අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර එම බවුසර් රථයේ ඉන්දන ගොඩබෑමෙන් පසු බවුසර් රථයේ රියදුරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.

     

    පෙර පුව​තසර්ව ජනබලය රට දියුණුව කරා ගෙන යන පක්ෂයක්
    ඊළඟ පුව​ත පංචිකාවත්ත වෙඩි තැබීමේ යතුරු පැදිකරු අල්ලයි

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group