Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැස්සට නැවතුණු IPL අවසන් තරගය අද

    වැස්සට නැවතුණු IPL අවසන් තරගය අද

    2023-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද අහමදාබාද් හිදි පැවැත් වෙනවා. එහිදි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

    ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි පිහිටි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට තරගය ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

    අවසන් මහා තරගය ඊයේ දිනයේදී මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර වර්ෂාව හේතුවෙන් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. ඒ අනුව තරග තීරකයන් සහ සංවිධායක මණ්ඩලය අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

    අද දිනයේද මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී ක්‍රීඩා කිරීමට නොහැකි වන්නේ නම් තරගයේ ජය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමි වනවා. ඒ තරගාවලියේ පළමු වටයේ ලකුණු සටහන් අනුව ඔවුන් පළමු ස්ථානයේදී පසුවීම හේතුවෙන්.

    මේ අතර ඊයේ දිනය සදහා නිකුත් කර තිබු ටිකට්පත් අද දිනය සදහා ද වලංගු වන බව ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධාකයකයින් සදහන් කර තිබෙනවා.

    පෙර පුව​තමෙවර සා.පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 දී පැවැත්වේ
    ඊළඟ පුව​ත අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙත උපහාර පිණිස සමරු මුද්දරයක්

    සබැ​ඳි පුවත්

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    2026-03-19

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group