ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමෙරිකාවේ නිල සංචාරයක් සදහා සහභාගී වීමට නියමිතව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකාවේ ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා විසින් නිවේදනය කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පෙබරවාරි මාසයේ සිදු වන බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමෙන් පසු අමෙරිකාවේ නිල සංචාරයකට එක් වන පළමු රාජ්‍ය නායකයා වනුයේද ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි.
මෙම සංචාරයේදී දෙරටේ අන්තර් සහයෝගීතාවය පිළිබදව කරුණු රැසක් සාකච්ඡාකරන බවයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්













