ගිනිගැනීමට ලක්වූ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානය, ගිනි ආරක්ෂණ ඇතුලු අදාළ ප්‍රමිති සහතික ලබානොගෙන පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම ගින්නෙන් දරුවන් 9 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 28 දෙනෙකු මියගියා.
විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් මත මෙම ගින්න හටගන්නට ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ