ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තෙයේ ප්‍රධානතම හින්දු ආගමික සැමරුම් උත්සවයක් වන ජගන්නාත් රථ යාත්‍රාවේ පුද්ගල තෙරපීමක් සිදු වී තිබෙනවා.
එම තෙරපීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පුද්ගලයින් 10 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් සදහන් කළේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම උත්සවය සදහා අති විශාල බැතිමතුන් පිරිසක් ඔඩිෂා වෙත රැස් වෙමින් සිටින බවයි.












