භූමිකම්පාවෙන් විපතට පත් ඇෆ්ගනිස්ථානයේ ජනතාවට සහන ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ඉන්දියාව ඉදිරිපත්ව සිටිනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ, භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඉන්දියානු සහන ද්‍රව්‍ය රැසක් භාර දීමට කටයුතු කල බවයි.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍යවරයා සමග දුරකතනයෙන් සාකච්ඡා කළ බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














