Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇෆ්ගනිස්තාන වැසියන් ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

    ඇෆ්ගනිස්තාන වැසියන් ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

    2025-06-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පාකිස්තානයෙන් ඉවත්ව ගොස් ඇති බව ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

    පාකිස්තාන රජය විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමත් සමග මෙලෙස ඔවුන්ට පාකිස්තානය අතහැර යෑමට සිදුව තිබෙනවා.

    ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව අප්‍රේල් මාසයේදී 135,000ක් හා මැයි මාසයේදී 67,000ක් ලෙස ඇෆ්ගනිස්තාන ජාතිකයින් මේ වනවිට පාකිස්තානයෙන් පිටුවහල් කර තිබෙනවා.

    එමෙන්ම ජුනි මාසයේ මුල් දින දෙක තුළ 3,000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානය වෙත යවා ඇති බවද සදහන්.

    පසුගිය දශක කිහිපය පුරා ඇෆ්ගනිස්තානයේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එරට වැසියන් මිලියන ගණනින් පාකිස්තානය වෙත පලා ගියා.

    විශේෂයෙන් 2021 වසරේදී තලේබාන් රජය නැවත පැමිණීමෙන් පසු පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්ද ඒ අතර සිටිනවා. .

    ඒ අනුව තවත් ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 8කට වැඩි පිරිසක් ඉවත්කිරීම සඳහා පාකිස්තාන රජය පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා.

    මෙලෙස පලවාහරින අයගෙන් ඇතැම් අය පාකිස්තානයේ උපත ලැබූ හෝ දශක ගණනාවක් එහි ජීවත් වූ අය ද වනවා.

    පෙර පුව​තමැයි මාසයේදී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
    ඊළඟ පුව​ත ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරැ පෙරට්ටුවේදී හදුනා නොගනී

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group