බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2016 වසරේ තේ මණ්ඩලයේ සිදුව ඇතිබව කියන දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන සිදුකරනවා. ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද අල්ලස් කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණියා.