දකුණු කොරියාවේ පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
ඒ මීටර් 400ය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරමින්.
එහිදී ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනා ගනු ලැබුවා.
මේ අතර, මීටර් 400ය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ මීට පෙර පිහිටුවා තිබූ ජාතික වාර්තාව වන මිනිත්තු තුනයි තත්ත්පර 26ක වාර්තාවද බිඳ හෙළීමට මෙහිදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














