ජගත් මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් සහ අගමැති අතර හමුවක්2025-10-08 පස්වරු 10:20
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට ආර්ථික අර්බුදයෙන් පසුව යළිත් ස්ථාවර තත්වයකට පත්ව ඇති බවට ප්‍රකාශ කිරීම ජනතාව මුලා කිරීමක් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළොඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් . ආශ්‍රීත පුවත්: තම රජයක් යටතේ විහාරස්ථාන සදහා කැපකරු ක්‍රමයක් - සජිත් කියයි Srilanka