දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවීමට ක්රියා කලේ නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්රකාශ කලා.
මාතර ප්රදේශයේ පැවති උත්සවයක් අමතමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා තමන් ගන්නා අපහසු තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනතාව අබෝධයෙන් යුතුව ක්රියා කරනු ඇති බවයි.