ආර්ථිකය පිළිබඳ බලාපොරොත්තු තබා රට ඉදිරියට ගෙන යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රත්නපුර මැණික් කුළුණ නමින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
කේසේ වෙතත් රට තවමත් ඒදන්ඩක් මත තිබෙන බවත්, ඒ මතින් වැටෙන්නේද නැද්ද යන්න අප තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














