Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

    ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

    2022-12-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    1984 දෙසැම්බර් 03 වැනිදා ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලකින් නිකුත්වු විෂ වායුවක් පරිසරයට එක්වීමෙන් 6300 කට අධික පිරිසක් මරණයට පත්වුණා.

    ලෝක ඉතිහාසයේ දරුණුතම කාර්මික අනතුර ලෙසයි එය සැලකෙන්නේ.

    අනතුර සිදුවී දශක ගණනාවක් ගතවන තුරු බොහෝ පිරිසක් පෙනහලු, අක්මාව, මොළය හා වකුගඩු ආබාධවලින් පිඩා වින්දිනු ලැබුවා.

    බොහෝ දෙනෙකු අන්ධ භාවයට පත්වු බවද සඳහන්.

    විෂ වායු සිද්ධිය මුල් කරගනිමින් එක්සත් ජාතින්ගේ සංවිධානය 1992 දී සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදා ආබාධ සහිත වුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

    පුද්ගලයන් ආබාධිතවීමට හේතු රැසක් බලපෑ ඇති අතර මාර්ග අනතුරු ඉන් ප්‍රධානයි.

    දියවැඩියාවල ආඝාතය වැනි රෝග ද ඊට හේතු වී තිබෙනවා.

    ගෘහස්ථ අනතුරු ද වැඩි අගයක් ගෙන තිබෙනවා.

    ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉටුකර දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පහත් මට්ටමක පවතින බවයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී සඳහන් කළේ.

    ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනගහනයෙන් 1000 කට ආබාධිත පුද්ගලයින් 87 දෙනෙකු වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/SAJITH.wav

    මේ තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/SAJITH_PREMADASA.wav
    ආශ්‍රීත පුවත්:  පක්ෂ විපක්ෂ දේශපාලන කරලිය දැඩි උණුසුම් මුහුණුවරක්
    Sajith Premadasa
    පෙර පුව​තඅලි සබ්රි සහ ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත සෙවනගල – පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඉදිරිපිට විරෝධතාවක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group