ආපදා සහන ලබා දීම සදහා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීම අරමුණු කර ගනිමින් .
මෙම නව චක්‍ර ලේකය නිකුත් කර ඇත්තේ 2464/අංක 30 දරන 2025 නොවැම්බර් මස 11 වන දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරවයි.
ඒ අනුව මෙම නව චක්‍රලේකය තුල ආපදාවට ලක්වූවන් සදහා ලබා දෙන සහන සහ එම සහන ලබා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් සටහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










