බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණය වසන්ව වසරකට ආසන්න කාලයක් ගත වුවද එක් පෑන් පහරකින් විසඳන බව පැවසූ ප්‍රශ්න තවමත් විසදී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද විලච්චියේ පැවැති ජන හමුවක් අමතමින්.