Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය

    2023-02-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    09 වන පාර්ලිමේන්තුවේ හතරවන සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය අද ආරම්භ වුණා.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණේ පෙරවරු 09.30ටයි.

    පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රීධුරය සදහායි ෆවුසි මහතා දිවුරුම් දෙනු ලැබුවේ.

    මේ අතර රටේ ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා කැදවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා.

    පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කතානායකවරයා මෙම ආඥාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    එමෙන්ම පනත් කෙටුම්පත් දෙකකට සිය අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී සභාවට දැනුම් දුන්නා.

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනුරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට මෙලෙස කතානායකවරයා අත්සන් යොදා තිබුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MAHINDA-YAPA-EDIT.mp3

    මේ අතර ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ දෙවන වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    ඒ, එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසිනුයි.

    අනුකාරක සභා දෙකෙහි වාර්තා දෙක පිළිබද පාර්ලිමේන්තුවේ විවාදයකට යොමු කළ යුතු බවයි චම්පික රණවක මහතා සදහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/PATALI-EDIT-.mp3

    අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කෙරුණා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විවාදය ආරම්භ කරමින් මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/SANJEEWA-EDIRIMANNA-EDIT-1.mp3

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක් වුණා.

    සියලු ජාතීන්ගේ සහයෝගිත්වයෙන් රට මුහුණ දී සිටින අර්බුදවලට විසදුම් සෙවිය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MITHREE-EDIT.mp3

    රට ලේ විලක් කරන දහතුනේ බලය බෙදීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

    අද පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/UDAYA-GAMANPILA-EDIT-.mp3

    මෙම විවාදයට එක් වූ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NALIN-FERNANDO-EDIT.mp3

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සමඟි ජනබලවේගය අද වර්ජනය කළා. එම පක්ෂය පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ද වර්ජනය කර තිබුණා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ විවාදය හෙට දෙවන දිනට පැවැත්වීමට නියමිතයි.

    The debate related to the government's policy statement
    පෙර පුව​තඅභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගැනේ
    ඊළඟ පුව​ත රටට අවශ්‍ය අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි පාලනයක් – සජිත් ප්‍රේමදාස

    සබැ​ඳි පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group