Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලි මිනිස් ගැටුමට එල්ලෙන විදුලි වැටකින් විසඳුමක්

    අලි මිනිස් ගැටුමට එල්ලෙන විදුලි වැටකින් විසඳුමක්

    2025-08-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අලි-මිනිස් ගැටුමට කදිම විසඳුමක් ලෙස අඩි 24 1/2ක් උසැති සාර්ථක විදුලි වැටක් අත්හදා බලමින් ඇති බවත්, මෙය එල්ලෙන විදුලි වැටක් බවත් මනහර ලංකා සභාපති ආනන්ද දිසානායක මහතා පෙරේදා (12 වැනිදා) පැවැසීය.

    අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස හඳුන්වාදෙනු ලබන නව විදුලි වැට ගැන පැවැති මාධ්‍ය හමුවේ දී කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එසේ කියා සිටියේය. තවදුරටත් කතා කළ ආනන්ද දිසානායක මහතා මෙසේද කීය.

    “මේ වනවිට රටේ සවිකර ඇති විදුලි වැටවල් නියාමනය වෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ අපි නව විදුලි වැටක් නිර්මාණය කරලා තියෙනවා. මෙයට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් යොදා තිබෙනවා. මේ නව නිර්මාණය අලි මිනිස් ගැටුමට කදිම විසඳුමක් වේවි.

    දැනට මේ සවිකරලා තියෙන විදුලි වැටවල් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව තුළ තිබෙන දැනුම මදි. තාක්ෂණික දැනුම තියෙන සේවකයනුත් අඩුයි. විදුලි වැට කොතැනද සවි කරන්නෙ. තාක්ෂණික දැනුම අපිට දෙන්න පුළුවන්.

    දැන් බොහෝ අලීන්ගේ කන් ඇහෙන්නෙ නැහැ. හේතුව මිනිසුන් අලින් පලවා හරින්න අලි වෙඩි දැමිල්ල. කෝච්චියේ හෝන් එකවත් ඇහෙන්නේ නැති තරමට අලීන්ගේ කන් බිහිරි වෙලා. ඒ නිසා මේ නව අලිවැට භාවිත කිරීම තුළින් අලි ඇතුන් ගම් වදින එක සැලකිය යුතු ආකාරයකින නවතා ගන්න පුළුවන්. මේ නව අලිවැට ලංකාව පුරා ස්ථාපිත කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. මේ අලිවැට ශක්තිමත්. අලීන්ට පහරදීලා කඩන්න බැහැ.”

    මෙහිදී අදහස් දැක්වූ පරිසර විiාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය…

    “දැන් පසුගිය 2024 වසරේ දී විතරක් අලින් 478ක් මියගියා. වෙඩි තැබීම්, හක්ක පටස් කෑමෙන්, ළිංවලට වැටීමෙන්, අනවසර විදුලි

    රැහැන්වල පැටලීම නිසා. අනිත් එක දිනකට මනුෂ්‍ය ගබ්සා දහයක් සිදුවෙනවා. එතකොට අවුරුද්දකට ගබ්සාවන් ලක්ෂ තුනහමාරක් සිදුවෙනවා. එතකොට මේ වනඅලීන්ගේ තත්ත්වය තේරුම් ගත්තොත් විතරයි, අපට මේ තත්ත්වය තේරුම් ගන්න හැකිවෙන්නේ, මේ අලුත් නිර්මාණයට මම සුබ පතනවා. මේක අලි මිනිස් ගැටුම නතර කරන්න හොඳ කාලයක්. නැත්නම් හැමදාම දෙපැත්තම ජීවිත හානි කරගන්නවා. කොහොම වුණත් මම ජීවත්ව හිටියත් නැතත් මේ රටේ ඉන්න අලි ටික හරි ආරක්ෂා කරගන්න සටන් කරනවා.”

    මෙම මාධ්‍ය හමුවට පරිසරවේදී නයනක රන්වැල්ල, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අසේල සම්පත්, ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරීන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මහජනතාව, මාධ්‍යවේදීන් සහභාගී වූහ.

    පෙර පුව​තමීගොඩදී අහසට වෙඩි
    ඊළඟ පුව​ත යකඩ යකා මාස 07කට ජීවිත 234ක් බිලි අරගෙන

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group