වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක අලි දිනය අද සැමරෙනවා.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන විලියම් ශන්ටර් විසින් තායිලන්තයේ දී වන අලි සම්බන්ධව නිර්මාණය කරන ලද චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලි සම්බන්ධව පළ කළ කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් 2012 වසරේදි ලෝක අලි දිනය නම් කෙරුණා.